[:en]Nippon Cement Pro[:]

[:en]The bulk cement brand of Tokyo Cement Group, NIPPON CEMENT PRO is a high performance cement specially formulated for skyscrapers, super structures and large-scale projects that require high quality and ultra-strong concrete.

[br][br]

With the boom in demand for residential and commercial space in an already bustling metropolitan with limited land, the answer has been to build vertically and create architectural marvels that can house growing economic activities. With buildings that rise beyond 30 floors becoming the norm, NIPPON CEMENT PRO offers contractors, real estate developers and consultants, a high-strength concrete (exceeding C103) for condominiums, hotels and city centers that reach in excess of 50 floors. Because the concrete produced using NIPPON CEMENT PRO delivers a higher strength, it reduces the need for thicker columns, allowing for more open spaces that maintain the aesthetic appeal of built environments.

[br][br]

Another advantage of using NIPPON CEMENT PRO is its ability to maintain a stable temperature, which helps prevent thermal cracking and reduce the amount of water required to cool the concrete, two critical success factors in mass concreting.[:si]ටෝකියෝ සිමෙන්ති සමූහයේ තොග සිමෙන්ති සන්නාමය වන NIPPON CEMENT PRO යනු, අහස සිඹින තට්ටු ගොඩනැඟිලි, දැවැන්ත ඉංජිනේරුමය ව්‍යුහයන් සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති වලට අවශ්‍ය උසස් ප්‍රමිතියේ අධිශක්ති කොන්ක්‍රීට් සඳහාම වි‍ශේෂයෙන් නිපදවනු ලබන ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත සිමෙන්තියකි.

[br][br]

දිනෙන් දින ඉහළට ඉදිවන මහල් ගොඩනැගිලි වලින් අපට පැහැදිලිවන කරුණ නම්, නේවාසික සහ වාණිජ අවකාශයන් සඳහා ඇති ඉල්ලුම ඉහළයත්ම, ඒ සඳහා ඇති සීමිත භූමි ප්‍රමාණය වඩාත් ඵලදායීව භාවිතා කිරීමට සිදුවීමේ අභියෝගයයි.  වර්තමානයේ ඉදිවන මහල් නිවාස සංකීර්ණ සහ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් තට්ටු 30 ඉක්මවූ දැවැන්ත ඉදිකිරීම් වන අතරම, නිර්මාණශීලී වාස්තුවිද්‍යාත්මක අංග ලක්‍ෂණ වලින් ද සමන්විතයි.

[br][br]

සීමිත ඉඩකඩක නවීන පෙනුමෙන් යුතු ගොඩනැගිලි ඉදිකිරීමේ දී ශක්තිමත්භාවය සහ කල් පැවැත්මට හානි නොවන පරිදි, ඇතුලත කොන්ක්‍රීට් ව්‍යුහයන් හා කුළුණුවල ඝණකම හැකිතාක් අවම කරගැනීමද නිර්මාණකරණයේ අවශ්‍යතාවයකි.  එවන් ගොඩනැගිලි සහ මහා පරිමාණ යටිතල පහසුකම් ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් සඳහා යොදාගන්නා සිමෙන්ති ඉතා උසස් තත්වයෙන් තිබිය යුතු බව අවිවාදයෙන් පිළිගැනේ.

[br][br]

කොන්ත්‍රාත්කරුවන්ට, දේපළ වෙළඳාම් සංවර්ධකයන්ට සහ ඉදිකිරීම් උපදේශකයන්ට මෙම විශාල් කොන්ක්‍රීට් ඉදිකිරීම්වල නිසි ප්‍රමිතිය, පරිසර හිතකාමීබව සහ ශක්තිමත් කල් පැවැත්ම සහතික කරන වඩාත් විශ්වසනීය නිෂ්පාදනයක් ලෙස NIPPON CEMENT PRO හඳුන්වා දිය හැකිය.  මහල් 50ට වැඩි නිවාස සංකීර්ණ, හෝටල් සහ නාගරික මධ්‍යස්ථාන සඳහා (C100 ඉක්මවන) අධිශක්තියෙන් යුත් කොන්ක්‍රීට් ලබාදිය හැකි, දැනට වෙළඳපොළේ ඇති එකම ඉහළම ශ්‍රේණියේ සිමෙන්තිය NIPPON CEMENT PRO වේ.

[br][br]

උස් ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් වලට අවශ්‍ය උසස් ප්‍රමිතියේ කොන්ක්‍රීට් සඳහාම විශේෂිත NIPPON CEMENT PRO භාවිතා කිරීමේ වැදගත්ම වාසි වන්නේ, එහි ස්ථායී උෂ්ණත්වයක් පවත්වා ගැනීමට ඇති හැකියාවයි.  එමඟින්, විශේෂයෙන්ම මහා පරිමාණ කොන්ක්‍රීට් දැමීමේදී සිදුවන අධික තාපවිමෝචනය නිසා කොන්ක්‍රීට් මතුපිට ඇතිවන සියුම් ඉරිතැලීම් වළක්වන අතරම, කොන්ක්‍රීට් සිසිලනයට අවශ්‍යවන ජල ප්‍රමාණය අවම කිරීමට ද පිටුවහලක් වේ.[:ta]டோக்கியோ சீமெந்து குழுமத்தின் மொத்த விற்பனைக்குரிய சீமெந்து நாமமமாக நிப்போன் சீமெந்து ப்ரோ அமைந்துள்ளது. இது வானுயர்ந்த கட்டிடங்கள்,உறுதியான தூண்கள் மற்றும் பாரிய கட்டுமான செயற்றிட்டங்கள் போன்ற அதியுயர் தரம் மற்றும் மிகவும் உறுதியான கொங்கிரீட் ஆகியவற்றுக்கு பொருத்தமான வகையில் தயாரிக்கப்படுகின்றது.

[br][br]

வுதிவிட மற்றும் வணிக கட்டிடப்பகுதிகளுக்கான தேவை மற்றும் கௌ;வி அதிகரித்துள்ள நிலையில் மட்டுப்படுத்தப்பட்டளவு நிலப்பகுதிகளில் கட்டங்களை நிர்மாணிப்பதற்கான ஒரே வழி வானுயர்ந்த கட்டிடங்களை நிறுவி அதனூடாக வதிவிட தேவைகளை நிவர்த்தி செய்வதும் வளர்ந்து வரும் பொருளாதார செயற்பாடுகளை பூர்த்தி செய்வதாகும். 30 மாடிகளை விட உயர்வான கட்டிடங்கள் நிர்மாணிக்கப்படுவது தற்போது சாதாரண விடயமாக அமைந்துள்ளது. தொடர்மனைகள், ஹோட்டல்கள் மற்றும் வணிக வளாகங்கள் போன்ற 50 மாடிகளுக்கு மேற்பட்ட கட்டிடங்களுக்கான உயர் வலிமையான( சீ 100 இற்கு மேற்பட்ட) கொங்கிரீட் ஆனது நிப்போன் சீமெந்து ப்ரோ இனை பாவித்து தயாரிக்கப்பட்டு ஒப்பந்தக்காரர்கள், அசையாச் சொத்து வடிவமைப்பாளர்கள் மற்றும் ஆலோசகர்களுக்கு வழங்கப்படுகின்றது. நிப்போன் சீமெந்து ப்ரோ ஊடாக உற்பத்தி செய்யப்படும் கொங்கிரீட் உயர் வலிமையினை வழங்குகின்றது.இதனூடாக மொத்தமாக தூண்களை நிறுவ வேண்டிய தேவை குறைக்கப்பட்டு அதனூடாக அதிகளவு இடவசதிகள் ஏற்படுத்தப்பட்டு மிகச்சிறந்த நிர்மாண முறைகளை அமைப்பதற்கான சூழலை ஏற்படுத்துகின்றது.

[br][br]

நிப்போன் ப்ரோ சீமெந்தின் மற்றுமொரு அனுகூலமானது, இச்சீமெந்து கொங்கிரீட்டில் நிலையான வெப்பநிலையினைப் பேணுவதால் வெப்பத்தினால் ஏற்படும் வெடிப்புக்கள் தடுக்கப்படுகின்றது. அத்துடன் கொங்கிரீட்டினை குளிர்விக்க தேவையான நீரின் அளவும் குறைக்கப்படுகின்றது. இவ்விரு காரணங்களும் பாரியளவிலான கொங்கிரீட்டுகளின் வெற்றிக்கான அடிப்படைக் காரணிகளாகும்.[:]