Products & Solutions

[:en]TOKYO CEMENT GROUP is intrinsically linked with the growth of Sri Lanka’s construction industry, laying down solid foundations for development. From the inception we have continuously sought ways to bring more value to our customers, and help them do more, with less.

[br][br]

Our brands, have become trusted household names in every corner of the country,strengthening our market leadership. Today, we have grown from being the nation’s largest, locally-owned cement manufacturer to become the market leader in both Ready Mix Concrete, and Value Added dry-mix mortar products.

[br][br]

Come, take a tour around this unmatched breadth of products and solutions that are especially designed with you, our customer in mind, and discover how each of them bring more value to you. Our purpose is to help you build stronger, faster and smarter,and cement the trust you have placed on TOKYO CEMENT GROUP for generations.

[br][br]

With this commitment, we stand ready to be the trusted adviser and provide any assistance you may require in the building process, from foundations to the finishes.[:si]ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප්‍රගමනය හා සමීපව බැඳුණු ටෝකියෝ සිමෙන්ති නාමය, අප රටේ සංවර්ධනයට ශක්තිමත් පදනමක් සපයනු ලබන විශ්වසනීය හවුල්කරුවෙකි.  අපගේ පාරිභෝගිකයන් වෙත ඉහළම වටිනාකමකින් යුතු සේවාවක් සපයන්නට ආරම්භයේ පටන්ම අපි ඇපකැප වී සිටින්නෙමු.

[br][br]

පුළුල් පරාසයක් පුරා පැතිරුණු අපගේ නිෂ්පාදන පෙළ මුළු රටේම විශ්වාසය දිනූ වෙළඳ නාමයන් බවට පත්වී ඇත්තේ, වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් අප ලබා ඇති ස්ථාවරය නැවත වරක් තහවුරු කරමිනි.  ශ්‍රී ලාංකීය හිමිකාරත්වයක් ඇති, දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස අප ඇරඹි ගමන්මග, පෙර සැකසූ කොන්ක‍්‍රීට් නිෂ්පාදනයේ සහ සිමෙන්ති ආශ්‍රිත නව්‍ය නිපැයුම් සමූහයක ද වෙළඳපළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් තවත් ශක්තිමත් කරගන්නට අපි මේ වනවිට සමත්ව සිටිමු.

[br][br]

ඔබේ අවශ්‍යතාවන්ට හරියටම ගැළපෙන සේ සැලසුම් කළ අපගේ අසමසම නිපැයුම් හා ක්‍රමවේදවල විශිෂ්ටත්වය මෙන්ම, ඔබට ලැබෙන ඉහළම පාරිභෝගික වටිනාකම් පිළිබඳවද මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

[br][br]

ඕනෑම ඉදිකිරීම් කටයුත්තකදී ශක්තිමත්, වේගවත් හා නිවැරදිම  තේරීම ලෙසින් පරම්පරා ගණනක් පුරා ටෝකියෝ සිමෙන්ති කෙරෙහි ඔබ තැබූ විශ්වාසය එලෙසින්ම සුරැකීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් විශ්වසනීය උපදේශකයෙකු ලෙසින් ඔබට සහාය වන්නට අප නිරන්තරයෙන් ඇපකැප වී සිටින අතර, ඉදිකිරීම් ක‍්‍රියාවලියේ අත්තිවාරමේ සිට නිමාව දක්වා ඔබට අවශ්‍ය  ඕනෑම සහයක් ලබා දීමටද අපි සූදානම්ව සිටින්නෙමු.[:ta]டோக்கியோ நிறுவனமானது இலங்கையின் கட்டுமானத்துறை அபிவிருத்தியுடன் அசைக்க முடியாத பிணைப்பினை ஏற்படுத்திக்கொண்டுள்ள மற்றும் நம்பிக்கையினை அடித்தளமாகக் கொண்ட முன்னணி நிறுவனமாகும்.

[br][br]

எமது கௌரவத்துக்குரிய வாடிக்கையாளர்களுக்கு எப்போதும் அதிசிறந்த, உயர் பெறுமதியுடனான சேவையினை பெற்றுக்கொடுப்பதற்கு நாம் என்றும் முன்னிற்கின்றோம்.

[br][br]

எமது உற்பத்திகளின் உயர் தரமும், அவற்றின் மீது மக்கள் வைத்துள்ள நம்பிக்கையுமே எமது நாட்டின் அனைத்து வாடிக்கையாளர்களினதும் நன்மதிப்பினை பெறுவதற்கு அடித்தளமிட்டதுடன் இக்காரணிகளே மீண்டும் மீண்டும் எம்மை சந்தையில் முன்னோடியாக நிலைநிறுத்தியுள்ளன.

[br][br]

உயர் பெறுமதியுடனான, உங்கள் தேவைகளுக்கு பொருந்தும் வகையில் வடிவமைக்கப்பட்டுள்ள எமது உற்பத்திகள் மற்றும் சேவைகள் பற்றிய மேலதிக விபரங்களை அறிந்துகொள்ள இங்கு இணைக்கப்பட்டுள்ள காணொளிச் சுற்றுலாவிற்கு நாம் உங்களை அன்புடன் அழைக்கின்றோம்.

[br][br]

பல தலைமுறைகளாக சீமெந்து சார்ந்த எந்தவொரு கட்டுமானத்திற்கும் வலுவான, வேகமான மற்றும் சரியான தேர்வாக இருக்கும் டோக்கியோ சீமெந்தின் மீது நீங்கள் கொண்டுள்ள நம்பிக்கையினைப் பாதுகாப்பதே எமது எதிர்ப்பார்ப்பாகும்.[:]