[:en]Tokyo Cement’s approach on Sustainability centres around creating greater value through our performance in areas of the Triple Bottom Line Framework. We have adopted efficient business practices in our core operating model to ensure Profitable growth of the organization. This philosophy also sees us fostering a select set of programs that make a positive imprint on our People and the Planet.
[br][br]
Here’s a glimpse of the impact we have created so far, in and through these efforts;[:si]අපගේ සුපහන් පැවැත්ම මෙන්ම අප විසින් නිර්මාණය කරන වටිනාකම්, චිරාත් කාලයක් සුපෝශණය වීම රඳා පවතින්නේ, අප අවට සියලු පද්ධතීන්ගේ සුපහන් පැවැත්ම මත බව ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපි උදක්ම විශ්වාස කරන්නෙමු. ඔබ අප විසින් සිදුකරන සියලු යහපත නැවත පෙරලා අප වෙතම ගලා එන්නේ, මෙම නියමය සැබෑවක් බව අපට පසක් කරවමිනි. මෙම විශ්වාසය පදනම් කරගත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ තිරසර ගමන්මගේ ප්රවේශය වූ කලී, ලාභය, ප්රජාව සහ මිහිතලය යන ක්ෂේත්රයන් ත්රිත්වයම ආවරණය කරන්නාවූ ක්රමවේදයකි. මේ අතුරින්, ඵලදායී වර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා කාර්යක්ෂම ව්යාපාරික ක්රමවේදයන් අනුගමනය කිරීමට සමාගම කැපවී සිටියි. මෙම දැක්ම, ප්රජාව සහ මිහිතලය යන දෙඅංශයේ සුපහන් පැවැත්ම උදෙසා ඉදිරියට ගෙනයාම සඳහා ද විශේෂයෙන් තෝරාගත් වැඩසටහන් රැසක් අප විසින් ක්රියාත්මක කර ඇත්තෙමු.
[br][br]
ඒ උදෙසා අප විසින් දියත් කළ මෙහෙවරයන් රැසක කෙටි සාක්ෂි සටහනයි මේ…[:ta]எம்மைப் பொறுத்தவரை நிலைத்தன்மையானது மூன்று அடிப்பறப்பு கோட்பாடுகளான சமூகம், சுற்றுச்சூழல், நிதிக் கட்டமைப்புக்கள் மற்றும் எங்கள் செயற்;திறன் மூலம் அதிகமான பெறுமதியை அடைகின்றது. மேலும் நிறுவனத்தின் இலாபகரமான வளர்ச்சியை உறுதி செய்வதற்காக எமது முக்கிய செயற்பாட்டு முறைமைகளில் சரியான வணிகக் கொள்கைகளை நாம் பின்பற்றுகின்றோம்.
[br][br]
இக் கொள்கையானது அனைவருக்கும் ஒர் முன் உதாரணமாகத் திகழ்வதுடன் அதனடிப்படையில் மேற்கொள்ளப்பட்ட பல திட்டங்கள் சிலவற்றை இங்கு காணலாம்.[:]