[:en]Tokyo Superseal 2K Water Proofer[:]

[:en]Tokyo Super 2K-waterproofing coating is a two component, cementitious and acrylic waterproofing slurry which is consisting with ordinary Portland cement, graded aggregate and organic additives. This product can be used for concrete and mortar structures to prevent the water ingress.[:si]ටෝකියෝ සුපර්සීල් 2K වෝටර්පෲෆර් යනු ජල කාන්දු වැළැක්වීම සඳහා සිමෙන්ති පාදක අමුද්‍රව්‍යය සමඟ ඇක්‍රිලික් රසායන ද්‍රව්‍යයක් සුසංයෝගයෙන් නිපදවනු ලැබූ, සං‍රචක දෙකකින් සැදි ජල ප්‍රතිරෝධක විසඳුමකි.  සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, වර්ගීකරණය කළ සියුම් සමාහාරක (සුමට වැලි) සහ කාබනික ආකලන (ඇඩිටිව්) වර්ගයක් ද මීට ඇතුළත් වේ.

[br][br]

ටෝකියෝ සුපර්සීල් 2K වෝටර්පෲෆර් භාවිතයෙන් විශේෂයෙන්ම ජලය සමඟ ගැටෙන සිමෙන්ති බදාම හෝ කොන්ක්‍රීට් ව්‍යුහයන් හරහා ජලය කාන්දුවීම සම්පූර්ණයෙන්ම වළක්වන අතර ක්ලෝරයිඩ් මගින් සිදුවන ඛාදනය ද වළක්වයි.[:ta]Tokyo Super 2K-waterproofing coating is a two component, cementitious and acrylic waterproofing slurry which is consisting with ordinary Portland cement, graded aggregate and organic additives. This product can be used for concrete and mortar structures to prevent the water ingress.[:]